Skip to content

Lyrics

සිංහල
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා මා හදේ පෙම් කතා පොතේ, කතාවක් ලියැවුනා සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා මිහිරාවියේ... සිහින කුමරි මගෙ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ... සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා මිහිරාවියේ.../ සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ මිහිරාවියේ...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

View all songs by Shihan Mihiranga →

Similar Songs