Skip to content

Lyrics

සිංහල
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි මගේ හිතට ... ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

View all songs by Shihan Mihiranga →

Similar Songs