Skip to content

Lyrics

සිංහල
හා හා හා හා ආනන්ද රෑ ශ්රුන්ගාර පෙම් ආලිංගනේ සීත තොල් සැලී සැලී නෙතු පියන් වැසී වැසී හාදු වැස්සකින් තෙමී දැනුනා ඔබෙ ආදරේ උණුසුම් ඔබෙ තුරුලේ මත්වී රස දැහැනේ එන්න මගේ ලඟ යන්න එපා රැය තවමත් අපගේ හැංගී හොරා අපි සොයන රහස් රස මිහිරිය සිත්සේ රැය ගෙවී යන්න දෙන්න නම් එපා තරු නිවී යන්න දෙන්න නම් එපා ලංවී තවත් ඔබ ගාවින් මට ඉන්න කියයි ගත රහසින් ඔබ මා දිවියේ රස වේ හා හා හා හා ආනන්ද රෑ ශ්රුන්ගාර පෙම් ආලිංගනේ කිව්ව සරා ගී ප්‍රේම කතා රස පුබුදා හැඟුමන් පෑව සරා රඟ මුහුන හොවාලන දිවය සුවක් බඳු වේ රැය ගෙවී යන්න දෙන්න නම් එපා තරු නිවී යන්න දෙන්න නම් එපා ලංවී තවත් ඔබ ගාවින් මට ඉන්න කියයි ගත රහසින් ඔබ මා දිවියේ රස වේ හා හා හා හා ආනන්ද රෑ ශ්රුන්ගාර පෙම් ආලිංගනේ සීත තොල් සැලී සැලී නෙතු පියන් වැසී වැසී හාදු වැස්සකින් තෙමී දැනුනා ඔබෙ ආදරේ උණුසුම් ඔබෙ තුරුලේ මත්වී රස දැහැනේ හා හා හා හා

More by Shanika Madumali

Uthum Pathum – Theme Song 2

Shanika Madumali

Sindu

දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු ප...

Swapna – Theme Song 2

Shanika Madumali

Sindu

ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ...

Pera Wage Mage Denuwan Dutuwanam

Shanika Madumali

Sindu

පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Oba Hinda Man Winda

Shanika Madumali

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

View all songs by Shanika Madumali →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...