Skip to content

Lyrics

සිංහල
ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙන මනෙවත් නෑ ඔයා ඔබ දුන්නු මුල් හීන සුන් වී ගියා ඔබ දුර ගියා රිදවලා හැමදාම මං හිතුවේ ළංවෙයි කියා නෑ ඔබ දුරස් වී ගියා ඇස් වලට කඳුළැල් තවත් වැඩිවුණා හද ඉකිගසා හඩනවා ඔබ හින්දා ........ යළි ආයේ එන්නෑ කියා කියූ නිසා අමතක කළා ආදරේ මම එදා අයදින්නෙපා කිවූ නිසා ඔයා එනවාද මේ මා සොයා ඔබ හින්දා ........

More by Shanika Madumali

Uthum Pathum – Theme Song 2

Shanika Madumali

Sindu

දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු ප...

Swapna – Theme Song 2

Shanika Madumali

Sindu

ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ...

Pera Wage Mage Denuwan Dutuwanam

Shanika Madumali

Sindu

පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

Mathka Wasse

Shanika Madumali

Sindu

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ හිත මගෙ පාරාලා ප...

View all songs by Shanika Madumali →

Similar Songs