Skip to content

Lyrics

සිංහල
ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ පෙම් කුසුමන් හිතේ ඔබ නිසා දෙව් දුවයි මහද විමනේ ඔයා ආදරේ පෙම් චාරිකා... ස්වප්නා... ස්වප්නා... ජීවිතයේ අපමණ වූ බාධා ජය ගත්තේ ඔබ හිනිදානේ මා විශ්වාසේ මුතු කැට බැඳිලා ආදරයේ දම්වැල් සැදිලා ඔබේ රූපේ හීනෙන් පෙනීලා මා පෙම් කළා ඔබ පතාලා සංසාරේ දැන් ඔබ මගේ... සඳක් වාගේ... හද රන් කලේ බුබුළු නැගිලා ආදරය උතුරයි පිරීලා සල් මල් උයන් සුවඳ දැනිලා ළංවෙන්න ආසයි පියාඹා ළංවෙන්න මාගේ තුරුල්ලේ සංසාරේ ඔබ මාගේ සිහිනේ ස්වප්නා ඔබයි පණ මගේ... සඳක් වාගේ...

More by Shanika Madumali

Uthum Pathum – Theme Song 2

Shanika Madumali

Sindu

දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු ප...

Pera Wage Mage Denuwan Dutuwanam

Shanika Madumali

Sindu

පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Oba Hinda Man Winda

Shanika Madumali

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

Mathka Wasse

Shanika Madumali

Sindu

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ හිත මගෙ පාරාලා ප...

View all songs by Shanika Madumali →

Similar Songs