Skip to content

Lyrics

සිංහල
පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා ඔබේ ආදරේ මහමෙරක් වගේ දැණුනදා තවම මතකයි යළිදු ඒ සෙනේ ලැබුණිනම් මගේ හිතට සැනසීම නියතයි මුළු රැයේ ඉකිගසා හඬනවා තනිවෙලා නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා පැතුව ආදරේ සිහිනයක් වගේ ලැබුණෙ මට ඔබෙන් විතරයි නමුදු ඒ සෙනේ මඟ දමා ගියේ හදවතේ තිබූ පවටයි ලද පෙමින් වෙන් වෙලා තැවෙනදා රැවටිලා නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා පෙර වගේ ....

More by Shanika Madumali

Uthum Pathum – Theme Song 2

Shanika Madumali

Sindu

දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු ප...

Swapna – Theme Song 2

Shanika Madumali

Sindu

ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Oba Hinda Man Winda

Shanika Madumali

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

Mathka Wasse

Shanika Madumali

Sindu

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ හිත මගෙ පාරාලා ප...

View all songs by Shanika Madumali →

Similar Songs