Skip to content

Lyrics

සිංහල
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන් නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මම ආදරේ කියලා දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ කෙළවරක් සොයා තවම තැවෙනවා මැරී මැරී ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා දුක තද කරන් මහමෙර තරම්.. නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියාගන්න බෑ පණ මගේ නොදක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා දුක තද කරන් මහමෙර තරම්.. නිතර වැටෙනා කඳුළට ඉතින්..

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sundara Uyan Pethaka

Senanayake Weraliyadda

Sindu

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරප...

Sagaraya Bandu Wedanawo

Senanayake Weraliyadda

Sindu

සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Senanayake Weraliyadda

Sindu

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...