Skip to content

Lyrics

සිංහල
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අඩවල් ගියාට ලොව වැරැද්දකින් දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින් කුමට අපි ළතැවිල්ලෙන් සුන්දර උයන් පෙතක.. සසර අගාධයේ වෙරළට ඔරුවෙන් බලාන හොඳ පරිස්සමින් සරණ නොලද මල් අපි කටු කැලේ හැලිද්දෙන් ඉඳිමු හිත සැනසිල්ලෙන් සුන්දර උයන් පෙතක..

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sagaraya Bandu Wedanawo

Senanayake Weraliyadda

Sindu

සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Senanayake Weraliyadda

Sindu

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු...

Pin Manda Ranga Bumiye

Senanayake Weraliyadda

Sindu

පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහ...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs