Skip to content

Lyrics

සිංහල
සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ... පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැතිවේද රුදුරු බාධාවෝ පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝ සතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ සාගරය බදු... එදා කඳුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ පැතුම් හොඳනම් යනෙන ගමනේදී සිහින එලිවෙනවෝ මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ සාගරය බදු...

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sundara Uyan Pethaka

Senanayake Weraliyadda

Sindu

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරප...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Senanayake Weraliyadda

Sindu

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු...

Pin Manda Ranga Bumiye

Senanayake Weraliyadda

Sindu

පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහ...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs