Skip to content

Lyrics

සිංහල
පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී... දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද (මුදු සඳට හාදුවක් තියන්න මල් ලියකම් මැද... ) ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ (ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ... ) පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි (නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී... /)

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sundara Uyan Pethaka

Senanayake Weraliyadda

Sindu

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරප...

Sagaraya Bandu Wedanawo

Senanayake Weraliyadda

Sindu

සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pin Manda Ranga Bumiye

Senanayake Weraliyadda

Sindu

පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහ...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs