Skip to content

Lyrics

සිංහල
දෑස් අග පිපී දිලිසෙන කඳුළු කැට වලට නොදැනෙන හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... පාරමී පුරා සසරක ඇවිද එන ඔබේ පසු පස සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා ඔබ මගේ නිසා දෑස් අග පිපී දිලිසෙන... අදත් ආකහේ දුරකින් හැංගිලා බලයි පුර හඳ ඒ ඔබයි බලා සැනසුණු අතීතේ කතා ඈතකට ගිහින් හැංගෙයි ඔබ මගේ ළඟින් හිනැහෙයි ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා සදාකල් නිසා දෑස් අග පිපී දිලිසෙන...

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sundara Uyan Pethaka

Senanayake Weraliyadda

Sindu

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරප...

Sagaraya Bandu Wedanawo

Senanayake Weraliyadda

Sindu

සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Senanayake Weraliyadda

Sindu

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...