Skip to content

Lyrics

සිංහල
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්... ඔබේ උණුසුමේ රාත්‍රියේ ඔබේ උණුසුමේ රාත්‍රියේ... නන්නාදුනන මේ රන් තාරකාවෙන් වලා යහන රන්වන් වෙලා... ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන් රැයේ පීදිලා යව්වනේ... ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... / මං මුලා කතරේ... කෙම් බිමක්‌ වූ මේ දිලී නිලෙන තුරු වැල් අරා නිදා නො ඉඳ ඉන්නම් ලියා තබා යන්නම් ඔබේ ජීවිතේ මා නමින්... ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... /

More by Sashika Nisansala

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

View all songs by Sashika Nisansala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...