Skip to content

Lyrics

සිංහල
සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ මට අගේ නෙතින් නෙත හඳුනා වරින් වර හමුවෙලා අප හමුවෙලා පැතුම් මල් විකසිත කරන්නට වෙහෙසුනා අප වෙහෙසුනා මෙයද දෛවය මෙයද ඉරනම වෙන්වුනා අප වෙන්වුනා සියපතක් පිපුනා .... සසර මඟ හඳුනා අතරමග තනිවුනා අප තනිවුනා අත දුරක නොපිපී නෙලන්නට බැරිවුනා මල් බැරිවුනා සුවඳ සුදු මල නිබඳ පිදු පෙම ගොළුවුනා පෙම ගොළුවුනා සියපතක් පිපුනා ....

More by Sashika Nisansala

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

Sitha Rayame Andure Wasana Nil Desa Paya

Sashika Nisansala

Sindu

සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා

View all songs by Sashika Nisansala →

Similar Songs