Skip to content

Lyrics

සිංහල
තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලුවන්ද ලෝකයට සඟවන්න දුව අපට පුළුවන්ද අපේ ඇස් වහගන්න නුඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ අපේ පා දුවනවා නුඹේ පා ගිය මගේ සොයා ගනු නොහැකිවෙද දෙයක් සිත තුළ නැගේ දුවේ නුඹ දන්නවද ඇත්තටම නුඹේ අගේ පොතේ පිටු අතරේද නුඹ කතා සඟවන්නේ රැයේ නිදි ඇඳේදී තනියෙන්ද කියවන්නේ නුඹ ගැනම සිත සිතා අපිත් මේ ලතවෙන්නේ නුඹෙන් නරකක් දුවේ අපටනම් නෑ වෙන්නේ තරු වලට පුලුවන්ද ....

More by Sashika Nisansala

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

Sitha Rayame Andure Wasana Nil Desa Paya

Sashika Nisansala

Sindu

සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා

View all songs by Sashika Nisansala →

Similar Songs