Skip to content

Lyrics

සිංහල
වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම් මට වැරදුණේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම් (බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා...... ) පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කඳුළු සිඳි නොයාවී වේදනා මේ හිතේ පිරුණු රිදි රිදි විඳවපු වේදනා නිම නෑ ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා...... දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු කාත් කව්රුවත් අද ළඟ නෑ මිසක නෙතේ කඳුළු රිදි රිදි විඳවපු වේදනා නිම නෑ ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ...... වින්දේ නුඹයි......

More by Sashika Nisansala

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

Sitha Rayame Andure Wasana Nil Desa Paya

Sashika Nisansala

Sindu

සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා

View all songs by Sashika Nisansala →

Similar Songs