Skip to content

Lyrics

සිංහල
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දෑස දෑස රහසේම සංවේදී වීලා නෑ ආයේ සංසාරේ සීමා ඈත මෑත අහසේ ද රූ ඡායා පායා මේ මාගේ සෘංගාරී පේනා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා .../ ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා ඈ පෑවේ ගිම්හානේ ආශා රෝස දෑත සසරේම හැමදාම ඕනා වෑහීලා මනසේම සේයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා .../

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

View all songs by Sanka Dineth →

Similar Songs