Skip to content

Lyrics

සිංහල
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන් කිසිදා දාලා නොයන් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දෑත පාවී ආදරේ නමින් සඳ හා නැගී තරුවක්ව ළඟ ඉන්න හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකේ මට ලංව සැමදාම සනසන් ලඳේ පින්බර සුදු ළඳුනේ නෑ මා හඬවන්නේ නංගෝ බැඳි ආදරෙන් පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා නොයිඳුල් මලේ සුවදක්ව රෑ එන්න කිඳුරංඟනා අඟනක්ය ලොව ඉන්න මනරංජනා මනමාල හිත ලංව ඔබ හාම පැතුමන් පිරේ සුන්දර වත ලංවී ඒ හා නැළවෙන්නේ කවදා සඳේ හැංගිලා පින්වන්තියේ මාගේ....

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs