Skip to content

Lyrics

සිංහල
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි වැටකඩොලු සීමා මායිම් බොහොමයි හමුවෙන්නවත් නෑ නිදහසේ නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොදයි ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ ... ලැබුනේ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන් හෝ හෝ කෝ නෑනේ අනේ තවත් නෑනේ ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ ආවේ නෑ ඈ අනේ තනිව මා මගේ ලොවේ නුඹේ පෙම් ලෝකේ ....../

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs