Skip to content

Lyrics

සිංහල
(නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්, ගමේ යන්නේ කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්, මගේ ලෝකේ).. දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ, වෙලේ ලන්දේ මිහිරක් නෑ සැනසීමක්, සිතේ මාගේ දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී මාගේ පැතුම් බොඳවී බිඳුණා, දෑසට කඳුළ හිමිවී සිතත් නෑ මාගේ ආවත් ගමේ, ඔබෙන් වෙන්වී ඈතින් ඉදන් ඔබේ වී සැමදා, තාමත් ඔබව සොයමි රිදුම් දෙයි ජීවිතයම මේ මාගේ, තනිව හිදිමී නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්...

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs