Skip to content

Lyrics

සිංහල
නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ දෑසත් සිතත් රහසේ හැඩුවා තාමත් ඔබව සිහි වී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී කොහා ගැයූ ගී රැවූ දෙයි බක්මාසේ වෙල ලන්දේ මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ දෑසත් සිතත් රහසේ හැඩුවා තාමත් ඔබව සිහි වී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී මාගේ පැතුම් බොඳ වී බිඳුනා දෑසට කඳුල හිමි වී සිතක් නෑ වාගෙයි ආවත් ගමේ ඔබෙන් වෙන් වී ඈතින් ඉදන් නොපෙනී සැමදා තාමත් ඔබව සොයමි රිදුම් දෙයි ජීවිතය මේ මගේ තනිව හිදිමි

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs