Skip to content

Lyrics

සිංහල
මල් කඩාලා මාල ගොතාලා තරට දමාලා හැඩ බලා ඇස් වසලා කවද අසලා කනට කොඳුරා හිනහිලා හීන ළං කරලා ඈත නොපෙනී ගියා ආදරේ යළි දැනුනා ඇසට කඳුළැලි දීලා නොවෙනස් වෙලා ඉන්නම් කියා මගෙ නළල මත දිවුරලා අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා මල් කඩාලා .... සිහිසුන් කලා වෙන්වී ඔයා මගෙ සිහින මට නැති කළා අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා මල් කඩාලා ....

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs