Skip to content

Lyrics

සිංහල
ලස්සන ලස්සන මගෙ ආදරීයේ හෝ හෝ මෙච්චර ලස්සන ඔය කොහෙද සිටියේ ඔය මගෙ ආදරීයේ ඔය මගෙ ආදරීයේ මුදු අවිහිංසකාවී මගෙ මනලෝල දේවී ආදරීයේ .... ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල් නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ හෝ හෝ හදවත සනසන පුණ්‍යාංගනීයේ බෝසේ කැළුමන් බෙදා දී ඔබෙ දෙනුවන් සිනාසී රූබරීයේ .... රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs