Skip to content

Lyrics

සිංහල
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි ... ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ .... වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසළන්නේ කොයි කඳුළුදෝ වරදක් කළත් හිතකින් නොවේ .../ අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ ... ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදෝ වරදක් කළත් හිතකින් නොවේ ...

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs