Skip to content

Lyrics

සිංහල
සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි නිකලැල් හදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි සන්සුන් සිතේ දැහැනක් වෙමින් පූජා තබා ළං වෙලා සඳු මෙන් තැනූ යහනක් වෙමින් සිත දාහේ නිවා සතපලා අහිතක් නොවී සුරකින්නම් දෝතින්ම සතපා හොවා දැක ගන්නෙමි හඳුනන්නෙමි මග පායන්න තරුවක් වෙලා සුරකින්නෙමි පදවන්නෙමි දිවි යත්‍රාව වෙරළක් සොයා දසුනේ පවා සසිලක් වෙමින් සසරේ මේ ළං ළං වෙලා

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs