Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: දුලීකා (1974) සීත රෑ යාමේ අඳුරේ - වාසනා නිල් දෑස පායා.. ආදරේ උණුසුම් සුසුම් මැද - මා හදේ රහසේ රැඳුනා.. දුලීකා.. මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ.. නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ.. සීත රෑ යාමේ අඳුරේ .../ මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ.. ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ.. සීත රෑ යාමේ අඳුරේ .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs