Skip to content

Lyrics

සිංහල
සීත රැ වසන්තේ කාටදෝ ගයන්නේ ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේ දෝ නිල සාගරේ පාර පෙන්වනා තාරකාව වී රෑට පායමි සීත රෑ වසන්තේ .../ ජීවිතේ අපේ වේදනා නිවී මේ භවේ පුරා වාසනා ගෙනේ වාසනා ගෙනේ සීත රෑ වසන්තේ ...

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs