Skip to content

Lyrics

සිංහල
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා සප්ත ගිරෙන් හිරු එන විට මුළු ලොව ගීයක් වේවා රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා එකිනෙක මල් විකසිත වී ලොව මල් උයනක් වේවා සප්ත වර්ණ .... දුක් පීඩා හැම සේදී ජීවන මඟ සැරසේවා රිද්මය හැමතැන පෑදී මිහිතලයම නැලවේවා දුක් පීඩා සැම සේදී ජීවන මඟ සරසේවා සප්ත වර්ණ ....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs