Skip to content

Lyrics

සිංහල
සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ අවසන් සිනාවෙන්ම වෙන් වන්නදෝ පෙරදා බැඳී ආදරේ හිරු සේ ගිලී සාගරේ මට බැහැ ළඟින් ඉන්න ගොළුවූ ලෙසේ හැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ මතුදා දෑතේ වෙලී පැතුසේ සෙනේහේ බැඳී ලංවෙන්න හිනැහෙන්න පෙරසේ ඔයා කඳුලෙන් සුසුම් රැල්ල බොඳවී ගියා

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs