Skip to content

Lyrics

සිංහල
සහසක් පැතුමන් නැත මා පැතුවේ එකම පැතුම පමණයි සිත රැඳුණේ හද අඹරෙහි අඩ සඳ වැනි නෑනේ මතකද සිරි දළදා වැන්දා ඇස කඳුළැලි මෙන් ඉස පිණි බිංදූ පිරිසිඳු නා මල දෝතෙහි රැන්දූ සිතුමන් පැතුමන් කඳුළට හරවා මතකයි ඔබ පාමුල වැටුණා පුදසුන අහිමිව හද මල තැවුණා මතකය නැත අමතක වූයේ මගෙ මේ නෙත් දෙක හඬවා රිදවා ඔබ හැඬුවා මට නෑ ඇසුනේ අහිමි සැපත මිහිරි සිත පුරවා තැවෙමු හඩමු මේ භවය පුරා මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන අදට වඩා අනුකම්පාවෙන්

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs