Skip to content

Lyrics

සිංහල
පළමු ප්‍රේමය මියැදුනු සඳ පැතුම් නටඹුන් සොයා යන හිත රිදුනු සමනලයෙක් මං හිත රිදුණු සමනලයෙක් බාසපේ ඩෙස් බංකු අතරේ ආදරේ දුන් ප්‍රේමවන්තී තබා කඳුළක් නික්මුණා ඔබ සිතට දී කවි තනන උල්පත් කඳුළු උල්පත් සිත රිදුනු තැන් පිරිමදින්නට කඳුළු පැන් මදි ප්‍රේවන්තී තාම තනිකඩ මගේ හිත ගැන ලියමි කවි දුක් ගින්දරෙන් දුක් සිතින් පළමු ප්‍රේමය .....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs