Skip to content

Lyrics

සිංහල
(නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ... ) (මගෙ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේළියක් ලියු ඔයා... ) සිහිවටනයක් ලෙසින් තවත් තියේ සමනල පියාපතක්ය ජීවිතේ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ.... (සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බිංදුවක් ගලා ගියා... ) සමු ගැන්ම වේදනාවකී ලොවේ මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs