Skip to content

Lyrics

සිංහල
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් ... ක්ලේෂ තාපයේ අනන්ථ වේදනා ජලේ නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../ දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs