Skip to content

Lyrics

සිංහල
මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී පැතුම් පිරුණු හදකින් ලෝකයෙන් රළු ලෝකයෙන් මොහොතකට හද නිවා ගනු රිසියෙන් සත් හිරු පායා නෙත් ගිනි කණ වැටෙනා විස කළු දුම් ගඟ වියරු ලෙසින් ගලනා ලොවින් විඩාපත් දෙනෙත නිවන්නයි ඔබේ දෙතොලේ පිපි සිනා සොයන්නේ පලා යන්න බැරි ජීවිත රණ මඬලේ සුවහසක් දුක් කම්කටොළු සතුරු පහරේ හිස පුපුරන වේදනා නිවන්නයි ඔබෙ මුදු වදනක් සවණ පතන්නේ මිහිරියේ ....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs