Skip to content

Lyrics

සිංහල
මා හද අසපුව කුසුමෙන් සැරසුව - ඒ මල්බර දෑසයි ජීවන මහ මඟ නැල්මෙන් හෙළි කළ - ඒ නිල්මිණි දෑසයි දකින තුරු - සිත දැඩි අවිවෙිකයි සෙනෙහද පොඳි බැඳ සිතින් දරා - සැනසිලි පිණි දිය රැගෙන පෙරා සැතපෙන කුටියට ඇය ආ අන්දම - සුවඳ සිහිනයකි භවය පුරා මුවින් අමොද බිඳු බිඳු වෑහේ - සිතුම් පැතුම් එකිනෙක පෑහේ දායාදය ලෙස අබැටක් නොපතමි - ඇගෙ නිකලැල් හද මට සෑහේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs