Skip to content

Lyrics

සිංහල
ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සැපයකී.... උකුල් තලා සළා ආ නාරි ලතාවෝ අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල් ගී ගියේ ඔවුන් ළඳුන් කොහෝදෝ.... සවන් පුරා පිරීලා වස්දඬු රාවේ සුසුම් හෙළයි සිතාරේ නෙත් යුග නෑවේ සිතූ සිතුම් බිදීලා - පැතූ පැතුම් සිඳීලා ජීවිතේ ගමන් විලාසේ.....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs