Skip to content

Lyrics

සිංහල
කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබි කම් කළේ ඒ හිනාවේ මා වෙළන්නද මා වෙළාගෙන මට තලන්නද ඈ හිනාවෙන්නේ .... ඉතිං මට බැහැ ඈත යන්නට ඒ නුවන් රැහැනින් මිදීලා ... කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළඟින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../ කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම් ... කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළගින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../ ඉතිං මට බැහැ ඈත යන්නට ඒ නුවන් රැහැනින් මිදීලා .. කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළඟින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs