Skip to content

Lyrics

සිංහල
ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඬන තුන්මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මෝහිනී මගේ නංගීයේ...... මෝහිනී ආදර නංගීයේ...... උඹේ දරුවා ගන්න කවුරුත් නොඑන මූසල මණ්ඩියේ උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගීයේ.... උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති හංදියේ.... සුරඟනට අමතකව දරුවන් හඬද්දි කුණු බක්කියේ (උඹ යකින්නක් වුණේ කොහොමද කියාදීපන් නංගීයේ.... ) ගෝර සපුන් ඇහැරෙන......

More by Saman Lenin

Sanhinde Deviyange Pamula

Saman Lenin

Sindu

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද...

Sammathayen Duras Wechcha

Saman Lenin

Sindu

සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු...

Samudura Sindala Aba Mita Soyala (Amma)

Saman Lenin

Sindu

සමුදුර සිඳලා අබ මිට සොයලා සසර සරන අම්මා නංවා ගන්නට ඇත්නම් මගේ උරේ මතට අම්මා

Oba Unna

Saman Lenin

Sindu

අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්න...

Nomile Dun Nisa

Saman Lenin

Sindu

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා තිබ...

Mage Numudu Mata Nowana Awantha

Saman Lenin

Sindu

මගෙ නමුදු මට නොවෙන අවනත මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... ගව් ගණන් දුර...

View all songs by Saman Lenin →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...