Skip to content

Lyrics

සිංහල
සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ සංහිඳේ දෙවියන්ගෙ පාමුල....

More by Saman Lenin

Sammathayen Duras Wechcha

Saman Lenin

Sindu

සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු...

Samudura Sindala Aba Mita Soyala (Amma)

Saman Lenin

Sindu

සමුදුර සිඳලා අබ මිට සොයලා සසර සරන අම්මා නංවා ගන්නට ඇත්නම් මගේ උරේ මතට අම්මා

Oba Unna

Saman Lenin

Sindu

අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්න...

Nomile Dun Nisa

Saman Lenin

Sindu

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා තිබ...

Mage Numudu Mata Nowana Awantha

Saman Lenin

Sindu

මගෙ නමුදු මට නොවෙන අවනත මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... ගව් ගණන් දුර...

Gora Sapun Aharena Adiriye (Mohini)

Saman Lenin

Sindu

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඬන තුන්මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මෝහිනී මග...

View all songs by Saman Lenin →

Similar Songs