Skip to content

Lyrics

සිංහල
සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු නොවිච්ච පිච්චී අළු වෙලා දැවුන පැලැන්තියෙන් උඹේ උදච්ච මොහොතක් හරි කල් ගෙවුවද සැනසීමෙන් සිත නිමිච්ච පෙලෙපත නිල කුලය ඇගේ භාදා දුනි රන් කෙන්දට නොසරුප් ඇයි අහිංසකා වියකට මම පෙම් බන්ඳට හිත මුඩු කොට කසාවතින් ඇය සමුදුන් දා ගිහිගෙට ඝාන්ටාර දෝංකාර යටි සිත වද දෙනවා මට දුර්ග මගට පාර මෙයයි පෙන්නා දුන් ලොකු අක්කේ උඹ දුටු ලොව මගේ දෑසින් තවමත් නැහැ මම දැක්කේ මැදිවිය පදු කරමින් සිත මොර ගාද්දි අරුමැක්කේ ආදරයේ අමිහිරි තැන් උබෙන්මම මා දැක්කේ හිච්චියේ නැහැ උඹගේ හිත කිසිමම දේකට නැමිච්ච හිත තැලිච්ච හිමි හැරගිය දිගය උඹගේ ආරිච්ච හෝරා කටු කරකවාවි කඳුලින් දෑසම තෙමිච්ච දින සති කල් මාස ගෙවමි බඳුනක මදු විත පිරිච්ච නෙත් පොගවමි නිසලව හිත තනිකම මැදියම ගෙවිච්ච තනිවී ඝන අන්ධකාර චිමිනි ලාම්පුව නිමිච්ච ලිපි ඉරිච්ච සැමරුම් වැඩ අනුන්ගේ මොලයෙන් කෙරිච්ච මැද මිදුලම එලිය වෙලා දැකලා පුන්සඳ පිරිච්ච හෙලපු සුසුම ගෙනත් දුන්නේ සුවඳ සමන් වැලයි පිච්ච සොල්දර ගෙයි ගරාවැටෙන එළියක් නැති ඇල් මැරිච්ච පිච්චෙනවා හිච්චි මල්ලී කවිච්චියක් මත දිරච්ච

More by Saman Lenin

Sanhinde Deviyange Pamula

Saman Lenin

Sindu

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද...

Samudura Sindala Aba Mita Soyala (Amma)

Saman Lenin

Sindu

සමුදුර සිඳලා අබ මිට සොයලා සසර සරන අම්මා නංවා ගන්නට ඇත්නම් මගේ උරේ මතට අම්මා

Oba Unna

Saman Lenin

Sindu

අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්න...

Nomile Dun Nisa

Saman Lenin

Sindu

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා තිබ...

Mage Numudu Mata Nowana Awantha

Saman Lenin

Sindu

මගෙ නමුදු මට නොවෙන අවනත මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... ගව් ගණන් දුර...

Gora Sapun Aharena Adiriye (Mohini)

Saman Lenin

Sindu

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඬන තුන්මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මෝහිනී මග...

View all songs by Saman Lenin →

Similar Songs