Skip to content

Lyrics

සිංහල
මගෙ නමුදු මට නොවෙන අවනත මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... ගව් ගණන් දුර ඈත දස අත වසර ගණනක් අතීතය වෙත චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... සතුට ඉතිරෙන මතකයන් ළඟ... මගේ සිතුවිලි හඬනවා අද... මටම පුදුමයි සොඳුරු තැන්වල කඳුළු උල් දිය තියෙනවා... බිඳුනු හදවත දැවෙනවා.. තැවෙනවා.. දැන දැනම හිත රිදෙන තැන් ගැන රැඳී ඉන්නා අයුරු හඬ හඬ... මටම පුදුමයි මගේ සිතුවිලි මතකයට පෙම් බඳිනවා... දුකම රසකර විඳිනවා.. දැනෙනවා.. මගෙ නමුදු මට නොවෙන අවනත.../

More by Saman Lenin

Sanhinde Deviyange Pamula

Saman Lenin

Sindu

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද...

Sammathayen Duras Wechcha

Saman Lenin

Sindu

සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු...

Samudura Sindala Aba Mita Soyala (Amma)

Saman Lenin

Sindu

සමුදුර සිඳලා අබ මිට සොයලා සසර සරන අම්මා නංවා ගන්නට ඇත්නම් මගේ උරේ මතට අම්මා

Oba Unna

Saman Lenin

Sindu

අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්න...

Nomile Dun Nisa

Saman Lenin

Sindu

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා තිබ...

Gora Sapun Aharena Adiriye (Mohini)

Saman Lenin

Sindu

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඬන තුන්මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මෝහිනී මග...

View all songs by Saman Lenin →

Similar Songs