Skip to content

Lyrics

සිංහල
අම්බරුවෝ.... පින් දරුවෝ..... අම්බරුවෝ.... යං මිතුරෝ.... හෝ.. හෝ..හෝ... කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා දොලේ ගලන හීතල දිය බිපල්ලා වෙලේ හීය අහවර කර නාපල්ලා... යලේ කන්න ගොඩ දමලා දීපල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා හෝ.. හෝ..හෝ... නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා පින් හීයට දහ අට බානක් බැන්දා රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා දොලේ ගලන හීතල දිය බිපල්ලා වෙලේ හීය අහවර කර නාපල්ලා... යලේ කන්න ගොඩ දමලා දීපල්ලා (යලේ කන්න ගොඩ දමලා දීපල්ලා... )

More by Saman Lenin

Sanhinde Deviyange Pamula

Saman Lenin

Sindu

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද...

Sammathayen Duras Wechcha

Saman Lenin

Sindu

සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු...

Samudura Sindala Aba Mita Soyala (Amma)

Saman Lenin

Sindu

සමුදුර සිඳලා අබ මිට සොයලා සසර සරන අම්මා නංවා ගන්නට ඇත්නම් මගේ උරේ මතට අම්මා

Oba Unna

Saman Lenin

Sindu

අඳුරත් එළියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එළියක ඔබ උන්නා.. ඔබ උන්නා.. ඔබ උන්න...

Nomile Dun Nisa

Saman Lenin

Sindu

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා තිබ...

Mage Numudu Mata Nowana Awantha

Saman Lenin

Sindu

මගෙ නමුදු මට නොවෙන අවනත මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා... ගව් ගණන් දුර...

View all songs by Saman Lenin →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...