Skip to content

Lyrics

සිංහල
තණ නිල දිගේ ඇදිලා යනවා සිත මා පිරිලා දහසක් නෙතු මා වෙත යොමු වෙනවා සිත මා පිරිලා..... විදුලිය වගෙ වැදිලා යනවිට ඈත නොපෙනී දෙසවන් මගේ පිරිලා ජය ගීතය ඇසිලා..... සඳ හිරු ඈත දිලෙන සුවබර මේ සැදැවේ හසරන් නැගේ සතුටින් වගේ ජය ගීතිකා ගැයිලා.... තණ නිල දිගේ.../

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs