Skip to content

Atha gau ganan / Arichchi borichchi ඈත ගව් ගණන් / ආරිච්චි බෝරිච්චි

Lyrics

සිංහල
ඈත ගව් ගණන් / ආරිච්චි බෝරිච්චිKey: minor | Beat: 6/8View all songs from Narada DisasekaraCm G7With LyricsINTRO ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවෙවී ආ වලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ඒ අතට මේ අතට අඟර දඟර සරුංබෝල ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ඒ අතට මේ අතට අඟර දඟර සරුංබෝල ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ පාවෙවී ආ වලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික් නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ පත්තරේට වැටෙනකල් අනේ රෑට නින්ද යන්නෙ නෑ අනේ

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs