Skip to content

Lyrics

සිංහල
(දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ ගෑනුන් හට මොකද මේ වුනේ).. පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ ගෑනු පිරිමි වෙන්න හදන්නේ මෙහෙම ගියොත් අනේ දෙවියනේ පිරිමි අපට මොනවද වෙන්නේ ගෑනුන්නේ ලොව රජ වෙන්නේ දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ ගෑනුන් හට මොකද මේ වුනේ පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ ගෑනු පිරිමි වෙන්න හදන්නේ ඉන්න හිටින්නට ගේ දොර නැතුවට කන්න නැතුව බඩ ගින්නේ මැරුණට කලිසං ඇන්දොත් යකෙක් වුනත් මට දෙයියො දනී ගැණුන්ගේ මොලේ ගැන දෙව්ලොව දෙවියනේ.... බෙල් බෙල් බොටම් කියල දැන් අඳිනා කලිසං මිනි මිනි ගවුම් යුගේ ඕං ගියා පැන්ෂන් ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියල දිග ඇඳුම් ඔන්න බොලං ආව අළුත් තාලෙ ඇඟේ නෑ ඇඳුං දෙව්ලොව දෙවියනේ.... සාරි උනත් අදින්න කැමති ඕන තරම් පිරිමි ලොව ඇතී නමුත් ලොව මොකටද ගෑනුන් නොමැතී දෙව්ලොව දෙවියනේ....

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...