Skip to content

Lyrics

සිංහල
ඕලූ මලේ හී සුදෝ සුදෝ මාගේ සුදා ගේ මුහුණෙ දෝ ප්‍රේමේනි ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ ගාලා විනෝදෙනි ගීතිකා හර්දේ මගේ පෙම් ජලාශයේ ඒ ඒ නේත්‍රේහි කාන්තී වැදී ඔබේ පායාලා දේදුන්න සේ නැමේ ආලේනී පෙම් නුරා ගනී ප්‍රීති ජලාසේ පීනමූ ප්‍රේමේනි ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ ගාලා විනෝදෙනි ගීතිකා ආකාසේ පේනා රිදී තරූ දිස්නේ දේ දත් මා ප්‍රියාවි ගේ දිස්නේ පලක් නෑ රිදී තරූ නොමැතී ඔබේ තොල් වලාකුලේ මාගේ සුදා ගේ මූණෙ දෝ ඕලූ මලේ හි සුදෝ සුදෝ ප්‍රේමී මා කුසුමක් සේ ශාන්ත වේ පූජා වූ ප්‍රේමේ අල්තාරයේ මුළු ලෝකේ නැති වී ගියත් ඔබේ විශ්වාසේ හර්දේ කෙටී තිබේ පෙනෙනා මේ ගංතීරෙ සාක්ෂි වේ ප්‍රීති ජලාසේ පීනමූ ප්‍රේමේ නී ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ ප්‍රේමේ නී ආලෝක රාත්‍රියේ

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs