Skip to content

Lyrics

සිංහල
රාණි එන්කෝ නැගී මපෙම් - රාජයා උනීය මා ලොවේ උතුම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් ඕ.... සීතාවේ ඔය උතුම් වූ ප්‍රේමයේ ඕ..... රාම රාජයා ඔබයි මගෙ ප්‍රියේ රාවණා පරාද වී ගියා ඔබෙන් - රාණී එන්කෝ නැගී මපෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් ඕ....ප්‍රේමයේ සුළං වැදීලා මාලතී ඕ.....පුෂ්පයා නැගී ශ්‍රියාව නෑවෙන්නේ ප්‍රීති වී ගී ගයයි සෑම හා කියන් - රාණී එන්කෝ නැගී මපෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් ඕ... මා ඔබේය ජීවිතේ පුරා ප්‍රියේ ඕ....ඔබ මගේය නෑ සැකා විවාහයේ ප්‍රේමේ පුදා ජීවිතේ රකිමි - රාණී එන්කෝ නැගී මපෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs