Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සැඟවුනු පිළිතුර (1951) (පෙම් ලෝක රාජිණී පුෂ්පා සුරංගනී ප්‍රේම රජා ලොවේ මාගේ)... හර්ද විමානේ ප්‍රේම නිධානේ ජීවන රස දේ මේ තිර ආලේ රූප රැජිණී මා රූප රැජිණී රූප රජුනී මා රූප රජුනී සඳ වාගේ සඳ වාගේ සුලලිත කාන්ති ප්‍රභා දේ පෙම් ලෝක රාජිණී පුෂ්පා සුරංගනී ප්‍රේම රජා ලොවේ මාගේ (යෞවන ආලේ රන්රස වාගේ ආනන්දේනී ශ්‍රී සැප දේවී)... රූප රැජිණී මා රූප රැජිණී රූප රජුනී මා රූප රජුනී සඳ වාගේ සඳ වාගේ සුලලිත කාන්ති ප්‍රභා දේ පෙම් ලෝක රාජ ශ්‍රී දේ මනහාර ශ්‍රී සුලලිත කාන්ති ප්‍රභා දේ පෙම් ලෝක රාජ ශ්‍රී..

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs