Skip to content

Lyrics

සිංහල
හඩවන්නට මේ තරම් නෙතු රිදවලා මා හැරගියදා ඉදන් සිත තනි කරලා කවදාවත් මා රිදවා නෑ ඔයා තනි කෙරුවට මේ තරම් තරහක් නෑ මා කඳුළු වලට නිදහස ලැබිලා රිදෙන රිදෙන තරමට හඩලා නොලැබෙන ඔබ අමතක කරලා තාමත් නෑ මේ හිත හැදිලා පෙරුම් පුරන මගේ දුක දැකලා ආයෙත් එනවා නහ් ඹබ යළි එනවා නම් හඩවන්නට මේ තරම් ........ ගනින ගනින තරු කැට නිවිලා ඇහෙන දැනෙන රළ හඩ මැකිලා මා තනිකර ගියදා ඉඳලා මගෙ හිත මටවත් නැති කරලා පෙරුම් පුරන මේ හිත දැකලා ආයෙත් එනවා නම් ඔබ යලි එනවා නම් හඩවන්නට මේ තරම් .......

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

View all songs by Roshan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...