Skip to content

Lyrics

සිංහල
අහන් ඉන්නවා නම් කියන්නම් මම ඔයාට කොච්චර ආදරේද කියලා මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ අහන් ඉන්නවා නම් කියන්නම් මම ඔයාට කොච්චර ආදරේද කියලා..... ඔබ ළඟ ඉන්නට ඔබ සනසන්නට හිතේ හැඟුම් බෝමයි ඔය අත ගන්නට හිත මට දෙනවද ආදරේ අනන්තයි මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ අහන් ඉන්නවා නම් කියන්නම් මම ඔයාට කොච්චර ආදරේද කියලා..... සිතිවිලි සිර කර ඉන්නට බැහැ මට කියන්න හරි ආසයි කියන්නේ කොහොමද දැනෙන්නේ නැතිවද ඔබ ළඟ සිත සසලයි මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ..... අහන් ඉන්නවා නම්.....

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

View all songs by Roshan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...