Skip to content

Lyrics

සිංහල
සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී හැඟුම් පාවුනා ආකාහේ දුර ඇදී සඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේ ඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම් මතු දවසක ඔබ එනකං ඔය සිනහව යළි මට දෙනකං තනිපංගලමේ ඉන්නම් මවා පෑ ඔබේ ආදරේ සිත වෙලී පැතු පෙම් මැවූ සිහිනයේ නැවතුනි තරු යායක් දිලිසෙන්නේ ඒ ඇස් වගේ දුරමයි ඉන්නේ ළංවෙන්නේ නැතිදැයි සිතේ අප හමුවුණ තැන .........

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs